ශ්‍රී මහින්දාරාම විද්‍යායතන පිරිවෙන
ගුණ නැණ බෙලෙන් පිරිපුන්
සමාජයක් කරා...

ශ්‍රී මහින්දාරාම විද්‍යායතන පිරිවෙන මඟින් තොරතුරු යුගයට ඔබින ධර්මඥානයෙන් හෙබි සිසු පරපුරක් බිහිකිරීම.

අපගේ මෙහෙවර

දහම් අධ්‍යාපනය තුලින් විනයගරුක ගුණවත් යහපත් සමාජයක් උදෙසා අනාගත පරපුරකට නිවැරදි මඟ පෙන්වීම අපගේ ඒකායන අරමුණයි. බුද්ධ දේශනාව පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමවේදයක් හරහා දරුවන්ගේ බුද්ධිය සහ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම.