ධර්මය හා භාෂා අධ්‍යයනය සඳහා විධිමත් පාඨමාලා
පාලි භාෂාව හා ව්‍යාකරණ පිළිබඳ මූලික හා උසස් අධ්‍යනයන්. ත්‍රිපිටකය කියවීමට හා අවබෝධයට මඟ පෙන්වීම.
සංස්කෘත භාෂා ප්‍රවීණතාව, ඓතිහාසික ග්‍රන්ථ හා සාහිත්‍යය පිළිබඳ විධිමත් දැනුමක් පුහුණු කිරීම.
පැරණි හා නූතන සිංහල සාහිත්‍යය, ව්‍යාකරණ සහ සම්භාව්‍ය ග්‍රන්ථ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් ලබාදීම.
බුද්ධ දේශනාවේ ගැඹුරු නාන්තර බුද්ධිමය මට්ටමකින් හා දාර්ශනික දෘෂ්ටියකින් විශ්ලේෂණය කිරීම.
ආසියානු හා ශ්‍රී ලාංකීය බෞද්ධ ඉතිහාසය, සංස්කෘතික විකාශනය සහ කලා ශිල්ප පිළිබඳ ගවේෂණය.
සමථ හා විදර්ශනා භාවනා ක්‍රම ඔස්සේ ආධ්‍යාත්මික දියුණුව හා මානසික සංවර්ධනය ඇති කිරීමේ ප්‍රායෝගික වැඩසටහන්.